Quantcast
Channel: සිංහලයා පුවත් ඒජන්සිය »ශ්‍රී ලංකා
Browsing latest articles
Browse All 10 View Live

‘ව්‍යාජ සරණාගතයින්’යළි ලංකාවට පිටුවහල් කිරීමට NGO වලින් බ්‍රිතාන්‍ය රජයට...

බ්‍රිතාන්‍යයේ 'ව්‍යාජ දේශපාලන රැකවරණ' පතා සිටි ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් රැසක් යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය ආගමන විගමන නිලධාරීන් ගෙන ඇති තීරණයට විරුද්ධ ව එරට රාජ්‍ය නොවන සංවිධාන...

View Article



“රාජරත්නම් කොටි අරමුදල් ජාලයේ ප්‍රධානතමයෙක්”–එෆ්.බී.අයි.

මූල්‍ය හා දුෂණ වංචා සම්බන්ධව දැනට ඇමෙරිකානු ආරක්ෂක අංශ අත් අඩංගුවේ සිටින කුප්‍රකට ව්‍යාපාරික රාජරත්නම් නමැත්තා කොටි ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයූ ප්‍රධානතමයෙක් බව ඇමෙරිකානු එෆ්.බී.අයි. නිලධාරී පරීක්ෂණ...

View Article

මන්නාරම අවට මුහුදේ තෙල් කැණීමට ටෙන්ඩර් කැඳවයි

ශ්‍රී ලංකාවේ මන්නාරම අවට මුහුදු ප්‍රදේශයේ සෙසු ලිංවල බොරතෙල් කැණීම් සිදු කිරීම සඳහා රජය විසින් ටෙන්ඩර් කැඳවන බව ඛනිජ තෙල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

View Article

පුංචි ඡන්දය: එජාපය කොළඹ රැකගනියි –මහනුවර සන්ධානයට- කල්මුණේ මුස්ලිම් කොන්ග්‍රසයට

පළාත් පාලන ආයතන 23ක් සඳහා ඊයේ පැවැත්වුනු මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 21ක බලය ලබාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කොට ඇත. සන්ධානය ලබා ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 56.24කි.

View Article

යුනෙස්කෝවට ලංකාව ගැන සතුටුයි ලු..?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික හා ආර්ථික ක්ෂේත්‍ර තුලින් පෙන්වන සංවර්ධන ප්‍රවණතා යුනෙස්කෝවේ පැසසුමට ලක්ව තිබෙනවා. යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැරිසියේ පිහිටි මූලස්ථානයේ දී ශ්‍රී ලංකා විදේශ කටයුතු...

View Article


අවතැන් වූවන් ගැන නිමල්-සෝල්හයිම් හමුවක් ඔස්ලෝ හිදී….

දැනට නෝර්වේ රාජ්‍යයේ සංචාරයක යෙදෙන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, කලක් ශ්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය අතර සාම ක්‍රියාවලියේ ප්‍රධානත්වය ගෙන කටයුතු කල එරික් සෝල්හයිම් මහතාව ඔස්ලෝ හිදී...

View Article

“රජයේ කොන්දේසි වලට එකඟ නැත්නම් කැටික් ආයතනයේ ඇ.ඩො. මිලියන 500 ගනුදෙනුව...

රජය විසින් ඉදිරිපත් කොට ඇති නීති හා රෙගුලාසි වලට අනුගත නොවන්නේ නම්, කොළඹ නගරයේ ආයෝජනයක් සඳහා "කැටික්" නම් වන චීන සමාගම සමග ඇති කරගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ගනුදෙනුව අහෝසි කරන බව ආර්ථික සංවර්ධන...

View Article

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව මහජනතාවට නිකුත් කිරීමට පියවර

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව මහජනතාවට මුදා හරින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ වාර්තාව මේ මස මැද භාගයේ දී නිකුත් කිරීමට නියමිත අතර, එය මුලින්ම භාර දෙනු ඇත්තේ...

View Article


යුරෝපයේ කොටි –කොටි වලි

නෝර්වේ රාජ්‍යය තුල සිටින කොටි හිතවාදීන් මෙහෙයවන තැනැත්තා යැයි කියාගන්නා නදියවාන් නමැත්තාගේ සමීපතමයින් පිරිසකට පසුගියදා ප්‍රංශයේ දී එල්ල වූ ප්‍රහාරය කොටි ත්‍රස්ත හිතවාදීන් අතර පවතින අභ්‍යන්තර අරගලයේ...

View Article


මෙවර සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ දී ශ්‍රී ලංකාවෙන් සුවිශේෂ දායකත්වයක්….

"අන්‍යෝන්‍ය සබඳතා තහවුරු කර ගැනීම" යන්න තේමා කොටගත් 17 වැනි සාර්ක්‌ රාජ්‍ය නායක සමුළුව අද සහ හෙට (10 සහ 11) දෙදින තුල මාලදිවයිනේ අද්දු නගරයේ දී පැවැත්වෙනු ඇති.

View Article
Browsing latest articles
Browse All 10 View Live